දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා පැල්වත්ත සමාගමෙන් තවත් පියවරක්

ශ්‍රි ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන මෙරට ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම සිය ව්‍යාපාරික ගමන්මඟ

කාන්තා ව්‍යවසායකයන් බල ගන්වමින් සිය ගෘහස්ථ නිෂ්පාදන, Diva අවුරුදු පොළ හරහා පුළුල් ප්‍රජාවක් වෙත ගෙන යාමට Diva  සහය වෙයි

සාඩම්බර ශ්‍රී ලාංකේය රෙදි සේදුම් කුඩු සන්නාමයක් වන Diva,  ආර්ථික වශයෙන් ස්වාධීන වීමට කාන්තාවන් බල ගැන්වීම යන සිය සන්නාමයේ අරමුණ

ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනයට ආයෝජන ඉහළ නැංවීම මගින්, රැකියා අවස්ථා බහුල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම කෙරෙහි ප්‍රතිපත්තිමය අවධානය යොමු කරයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ශ්‍රී ලංකා මහ බැංකුව, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ

සිංගර් ෆිනෑන්ස් සිය අභිමානවත් 50 වන ශාඛාව සමගින් යාපනයට නව  බලාපොරොත්තු රැගෙන එයි

සිංගර් ෆිනෑන්ස් , සිය 49 වන ශාඛාව නෙල්ලිඅඩි හිදී හා 50 වන ශාඛාව යාපනය නගරයේදී එකම දිනක එනම් 2023 මාර්තු

2023 අප්‍රේල්මස ට්‍රැක්ටර්වෙළඳපොළෙහි ඉහළම කොටස්හිමිකාරිත්වය හේලීස්ඇග්රිකල්ච (Hayleys Agriculture) තහවුරුකරයි

මෝටර් රථ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ (RMV) නවතම සංඛ්‍යාලේඛන වලට අනුව, 2023 අප්‍රේල් මස තුළදී වැඩිම ට්‍රැක්ටර් ප්‍රමාණයක් අලෙවි කරමින්, දේශීය ට්‍රැක්ටර්

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී DIMO රිදී කුසලානයෙන් පිදුම් ලබයි.

පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී වාහන සේවා අංශය යටතේ රිදී කුසලානයෙන් පිදුම් ලැබීමට DIMO සමත් විය. පරිසර සංරක්ෂණය

හේලීස්ඇග්‍රිකල්ච (Hayleys Agriculture) වෙතින්නවීනජපන්තාක්ෂණයෙන් යුත් Shizuoka ධාන්‍යවියළීමේයන්ත්‍රයශ්‍රීලංකාවටහඳුන්වාදෙයි

ජපානයේ Shizuoka Seiki  ආයතනය මගින් නිෂ්පාදිත නවතම Shizuoka ධාන්‍ය වියලීමේ යන්ත්‍රය  මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි යන්ත්‍රෝපකරණ සැපයුම්කරුවා

ඩැන්ඩෙක්ස් වෙතින් නව ඩැන්ඩෙක්ස් Head & Hair 2-in-1 නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන  ඩැන්ඩෙක්ස් ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ශවයට ගැලපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්‍රිත