
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (21) පෙරවරුව වන විට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මේ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල වාර්තා වනුයේ ඩොලර් 4,843.67ක් ලෙසයි.
ලෝක රන්මිලට සාපේක්ෂව මෙරට රන්මිලෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දැකගත හැකියි.
උපුටා ගැනීම : අද දෙරණ
