6 වන තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරීත්වය Witness Sports Alliance LLC සමාගමට
එළඹෙන LPL තරඟාවලියේදී Colombo Kaps කණ්ඩායමේ හිමිකාරිත්වය Saranyan Palaniswamy සහ K.C. Shyam Kangayan විසින් මෙහෙයවනු ලබන Witness Sports Alliance LLC සමාගම වෙත පැවරෙන බව නිල වශයෙන් […]
































































































































































































































































































































































































































