බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

අද (30) දිනයේ දී ගෝලීය ඉන්ධන මිල ගණන් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

ඒ වන විට WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 101 මට්ටම ඉක්මවා ගොස් තිබුණු අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 118ක් ලෙසින් සටහන් වී තිබුණි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top