කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 24,000 සීමාවට අද (23) දින පැමිණෙන ලදී.
අද දිවා ගනුදෙනු සැසිය තුළ පස්වරු 1.20ට පමණ සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව කරා පැමිණ තිබුණි.
උපුටා ගැනීම : අද දෙරණ