අනවසරයෙන් තැන්පතු රැස් කළ කොට්ටාවේ සමාගමක් ගැන දැනුම් දීමක්

කොට්ටාවේ පිහිටි ආර් ඩී මීඩියා අර්නිං හබ් නම් සමාගමක් විසින් මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් අනවසරයෙන් තැන්පතු රැස් කර ඇති බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දී සිටී.

ඒ අනුව අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු හට,

1. ඇප තැන්පත්, ආයෝජන ගිවිසුම් නික්තු කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු භාර නොගන්නා ලෙස සහ

2. එම සමාගමේ පවතින සියලුම තැන්පතු වගකීම් පියවීමට පියවර ගත යුතු බවට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විධාන කර ඇත.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top