Mindray Bc6800Plus නම් අසම සම රුධිර විකෘතිතා රෝග හදුනාගැනීමේ උපකරණයක් ආසිරි රසායනාගාරයෙන් ශ්‍රි ලංකාවට

Mindray Bc6800Plus නම් මෙම උපකරණයට ඉතා ඉහළ නිරවද්‍යතාවයක් සහිත ව ක්ෂනිකයකින් රුධිර විකෘතිතා රෝග පිළිබඳ හදුනාගැනීමේ හැකියාවක් ඇත. මෙම උපකරණය සහිත ලොව වේගවත්ම රක්තවේද විශ්ලේෂණ ඒකකයක් ආසිරි රෝහල විසින් කොළඹ 05 ආසිරි මෙඩිකල් රසායනාගාරයට අනුබද්ධව  පිහිටුවා තිබේ.

Mindray Bc6800Plus උපකරණය හඳුන්වා දීම, මෙරට රක්තවේද පර්යේෂණ ක්ෂේත්‍රයේ පෙර නොවූ නිරවද්‍යතාවක් සහ කාර්යක්ෂමතාවක් සහතික කරන්නට හේතුවක් වන්නේ ය. මෙය සමස්ත සෞඛ්‍ය අංශයේම සැළකිය යුතු සංධිස්ථානයක් වි ඇත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top