සංචාරක පැමිණීම ලක්ෂ 9 කඩඉම සපුරයි

ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව නව ලක්ෂයේ කඩඉම පසුගිය දා සපුරා තිබේ.

2026 මැයි පළමු දින 6 තුළ මෙරටට පැමිණි 28,578ක සංචාරක පිරිසත් සමඟින් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් ප්‍රමාණය 904,855ක් ලෙස වාර්තා වේ.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top