ඩොලරය තවත් අඩුවෙයි

අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය තවදුරටත් ක්‍රමික පහළ යාමක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) දින ඩොලරයේ ගැනුම් මිල රු. 329.94ක් ලෙසත් විකුණුම් මිල රු. 339.03ක් ලෙසත් ඒ අනුව වාර්තා වී ඇත. 2026 ජූනි 23 දිනෙන් පසු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල වාර්තා වී ඇති අවම අගයයන් මේ අනුව අද දින වාර්තා වී තිබේ.

මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය දැක්වුණේ රු. 334.78ක් ලෙසයි.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top