රුපියල ක්‍රමයෙන් ඉහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 336 සීමාවට

2026 ජූනි 15 දිනෙන් පසු මුල් වරට එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 327 මට්ටමට සහ විකුණුම් මිල රු. 336 සීමාවට අද (18) දින පැමිණ තිබේ.

ඒ අනුව අද (18) දින ඩොලරයේ ගැනුම් මිල රු. 327.40ක් ලෙසත් විකුණුම් මිල රු. 336.48ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි අද දින ‌ඩොලරයේ මධ්‍ය අගය රු. 332.28ක් ‌ලෙසින් සටහන්ව ඇත.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top