නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සහ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් තීරුබදු සංශෝධනයට පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා ඇරඹෙයි
දේශීය කර්මාන්තවල වර්ධනයට සහාය ලබාදීම අරමුණු කරගත් 2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙස යෝජිත තීරු බදු සංශෝධන පිළිබඳ පාර්ශවකරුවන් […]










