එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය හෙවත් නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (29) දිනයේ දී රු. 318.69ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව වාර්තා වේ.
ඒ අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 315.54 ක් හා විකුණුම් මිල රු. 323.26ක් ලෙසින් සටහන්ව ඇත.
උපුටා ගැනීම : අද දෙරණ
