අනවසරයෙන් තැන්පතු රැස්කළ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ගාල්ලේ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන සමාගම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් පොරොන්දු නෝට්ටු සහ/හෝ වාණිජ පතු නිකුත් කිරීම මගින් මහජනතාවගෙන් තැන්පතු භාර ගෙන ඇති බවටත්, එම කාලසීමාව තුළ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ පුද්ගලයින් එකී උල්ලංඝනයන් සඳහා වගකිව යුතු බව නිශ්චය කර ඇති බවටත් සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

උපුටා ගැනීම : අද දෙරණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top