අතිරික්තයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දේ.
2026 අප්‍රේල් මාසය අවසන් වන විට මෙම අගය රු. බිලියන 105.03ක් වූ අතර ඒ අනුව මැයි මාසය තුළ දී රු. බිලියන 92.31කින් මෙම අයවැය අතිරික්තය ඉහළ ගොස් තිබේ.
2025 මුල් මාස 05 තුළ අයවැය හිඟයක් වාර්තා වී තිබෙන අතර එය රු. බිලියන 236.63ක් ලෙසින් වාර්තා විය.
මෙම වකවානුව තුළ දී රජයේ ආදායම් සහ ප්‍රදාන පසුගිය වසරේ මුල් මාස 05හි අය වූ රු. බිලියන 1,942.36ට සාපේක්ෂව රු. බිලියන 2,536.89ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබීම ප්‍රධාන වශයෙන් මෙලෙස ඉහළ අයවැය අතිරික්ත අගයයක් වාර්තා වීමට හේතු වී ඇත.
මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

උපුටා ගැනීම : අද දෙරණ
