සුළි කුණාටුවෙන් පීඩාවට පත් කඳුකරයේ එළවළු ගොවීන් දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන ලෙස නඟා සිටුවීමේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ එක් වෙයි
සුළි කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල එළවළු නිෂ්පාදන පද්ධති යළි ගොඩනැගීම සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන ලෙස පරිවර්තනය […]










