Vietjet Air වෙතින් ජූලි Double Day විශේෂ දීමනාව හරහා ශ්රී ලාංකික සංචාරකයන්ට ඇමෙරිකානු ඩොලර් 90 සිට වියට්නාමයට ගුවන් ප්රවේශපත්ර
වියට්ජෙට් එයාර් මඟින් ශ්රී ලාංකික සංචාරකයින් උදෙසා ජූලි මාසයේ ‘Double Day’ (7/7) සැමරුම වෙනුවෙන් ජූලි 7 සිට 9 දක්වා දින තුනක් […]









