මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් හේමාස් 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම දී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හේමාස් Outreach පදනම සිය 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය සභා […]










