ශ්‍රී ලංකාව, එක්සත් ජනපදයේ 10%ක තීරුබදු කාණ්ඩයට – මේ සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකල ජනාධිපති ඇතුලු රජයට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රණාමය පළවේ
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) අද ප්‍රකාශයට පත් කළ, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නෛතික […]










