ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ තුළ විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් එළි දැක්වෙයි
වඩාත් පුළුල් විදේශ විනිමය වෙළඳපොළක් ප්රවර්වධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන මූලිකත්වයට අනුකූලව, ශ්‍රී ලංකා විදේශ […]
වඩාත් පුළුල් විදේශ විනිමය වෙළඳපොළක් ප්රවර්වධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන මූලිකත්වයට අනුකූලව, ශ්‍රී ලංකා විදේශ […]
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි. ශ්‍රී
2025 පෙබරවාරි මාසය අවසන් වීමත් සමඟ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු පුරවැසිභාවය
අයවැය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය යෝජනා කළ ද එලෙස වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ලාංකීය
කර්මාන්ත ආශ්රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
2025 අයවැයෙන් මුද්දර ගාස්තු අනුපාතය 1% සිට 2%ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඕනෑම දේපලක කල්බදු හෝ කුලියට දීමේ
මෙවර අයවැයෙන් රු. මිලියන 20,000ක මුදලක් ශ්‍රීලංකන් ගුවන්සේවය වෙනුවෙන් වෙන්කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 වසර
ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට