මෙරට ආර්ථිකයේ සහ රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගිතාව ශක්තිමත් කෙරේ
2028–2032 වර්ෂ සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගිතා රාමුව යටතේ, ද්වීපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් එක්සත්










