ශක්තිමත් මෙහෙයුම් කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් 2021 වර්ෂය සඳහා වූ සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දක්වයි
2021 වර්ෂය සඳහා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. […]
2021 වර්ෂය සඳහා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. […]
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, “Diva Power Washing විප්ලවය” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී.
දීවා, සෑම විටම උත්සාහ කරනුයේ සුවිශේෂී සුවඳකින් යුක්ත, දේශීයත්වය අගයන නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමටයි. දීවා නවතම ප්‍රභේදය වන, දීවා ෆ්‍රෙෂ්
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මෙම කාලය සඳහා
කොළඹ, මාර්තු xx, 2022 – ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව (MBC) අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව සමථ මූලමණ්ඩල වෙත ජනතාවගේ
ග්‍රාමීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ හදවතෙහි රැදී නාමයක් වන Ecraftt විසින් ඔවුන්ට වරෙක සිහිනයක්ව පැවති දෙයක් දැන් යථාර්තයක් බවට පත් කර
ශ්‍රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, පවතින කොරෝනා වසංගතය හමුවේ සිය නවතම Oracle Fusion Cloud
මෙරට ප්‍රමුඛතම ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයක් වන British Council ආයතනය උසස් පෙළ විභාගය අවසන් කරන සිසු සිසුවියන් වෙනුවෙන් ‘Skills Plus’ නමින්
ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම වෙනුවෙන් අංගසම්පූර්ණ, තිරසාර මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීම හා පිරිනැමීම පිළිබඳව වසර 65කට අධික කාලයක් පුරා
තිස්සමහාරාමය, සූරියවැව, රඹුක්කන, වැලිකන්ද, අරලගංවිල, කන්දකාඩු සහ කළුතර යන ප්‍රදේශවල අවශ්‍යතා ඇති පිරිස් හදුනා ගනිමින් 1200කට වැඩි පිරිසකට පහසුකම් සලසයි.