සෙලාන් බැංකුව ගල්ගමුව මහා විද්‍යාලයේ සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයකට මංපෙත් විවර කරමින් 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය විවෘත කරයි
සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා










