වෙළෙඳාම, ඩිජිටල්කරණ සහ කෘතිම බුද්ධි ක්ෂේත්රවල සහයෝගීතාව තුළින් ශ්රී ලංකාව සහ ඕමානය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය වැඩිදියුණු කර ගනී
සිව්වන වටය 2026 අගෝස්තු මස 03 වන දින මස්කට්හිදී සාර්ථකව පැවැත්විණි. ද්විපාර්ශ්වික සබඳතාවල ප්රගතිය සමාලෝචනය කිරීමට සහ වෙළෙඳාම, ආයෝජන, ඩිජිටල්කරණ, […]










