ජීව කාලය අවසන් වෙමින් පවතින ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය ප්‍රතිස්ථාපනය සඳහා රු. බිලියනයක ඇස්තමේන්තුවක්
ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ගුවන් සේවා ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් අතර මෙහෙයුම් සහ නිරුපද්‍රිතතා සඳහා ඉතා වැදගත් මූලික වේදිකාවක් […]










