යුරෝපීය සහ ජර්මානු කිරි ගොවිපොළ හිමිකරුවන්ගේ ඉහළ ඇගයීමට ලක්වූ අඹේවෙල කිරි ගොවිපොළෙහි විශිෂ්ටත්වය
මෙරට කිරි නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල කිරි ගොවිපොළ පිහිටා ඇත්තේ ඉතා සුන්දර පරිසරයකයි. දකුණු ආසියානු කලාපයේ පිරිසිදුම කිරි නිෂ්පාදනය […]
මෙරට කිරි නිෂ්පාදන ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල කිරි ගොවිපොළ පිහිටා ඇත්තේ ඉතා සුන්දර පරිසරයකයි. දකුණු ආසියානු කලාපයේ පිරිසිදුම කිරි නිෂ්පාදනය […]
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (25) පෙරවරු 10.30 පමණ විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් හි කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 7.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ (24) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ
ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදල, ඩොලර් මිලියන 480දක්වා ඉහළ නැංවීමටත්,
ශ්‍රී ලංකාවේ නිසාන් වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (පුද්ගලික) සමාගම (AMW) විසින්, Diamond Best Foods සමාගමට නිසාන් Magnite
ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ WTI සහ බ්‍රෙන්ට් යන බොරතෙල් වර්ගයන් හා සමාන වැදගත්කමක් ඇති මර්බන් බොරතෙල් මිල අද (23) ඉතිහාසයේ ඉහළම
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල්
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ වැඩසටහනෙහි සැලකිය යුතු පියවරක් තබමින් සම්පත් බැංකුව, කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ව්‍යාපාරික
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය, 2026 මාර්තු 20 වැනි දින, කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා
ජාත්‍යන්තර දේපළ වෙළඳාම් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Fracspace සමාගම, ශ්‍රී ලංකාවේ සිය මංගල ආයෝජනය සනිටුහන් කරමින්, “Altaira” නමැති