වාහන ආනයනකරුවන් වෙනුවෙන් එකම බදු ක්‍රමයක් සකස් කරන ලෙසත්, රු. බිලියන 40 ක රජයේ බදු ආදායම් අහිමිවීම වළක්වන ලෙසත් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රජයෙන් ඉල්ලයි
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාහන ආනයන ක්ෂේත්රයේ සැමට










