CAREER ONE (www.careerone.gov.lk) ඩිජිටල් වේදිකාව හරහා කුසලතා සහ රැකියා නියුක්ති සංවර්ධනයේ රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවය ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ‘CAREER ONE’ ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳව […]










