අපනයන ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට 26 වන අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පැවැත්වේ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද 26 වන අපනයනකරුවන්ගේ සංසදය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ […]










