GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA), ශ්‍රී ලංකාවේ GWM සහ BAIC රථවාහන මාදිලි […]










