DIMO Agribusinesses, LOVOL හාවස්ටර් පංච මහා නිධානයේ ජයග්‍රාහකයන් Agri Machinery Prestige Awards 2024/25 සම්මාන උළෙලේ දී ප්‍රකාශයට පත් කරයි
DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය හඳුන්වා දුන් LOVOL හාවස්ටර් පංච මහා නිධානය තුළින් DIMO බට්ටා ලොරි රථ දිනාගැනීමට LOVOL […]



