ජෝසප් ෆ්‍රේසර් රෝහල, වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කෙරෙන ජල දරු ප්‍රසූති පහසුකම හරහා ආරක්ෂිත සහ පුද්ගලීකරණය කළ මාතෘ සත්කාරක සේවාවන් තවදුරටත් පුළුල් කරයි
ජෝසප් ෆ්‍රේසර් රෝහල මෑතකදී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කළ සාර්ථක ජල දරු ප්‍රසූතියක් සමඟින් සිය මාතෘ සත්කාරක සේවාවේ වැදගත් සන්ධිස්ථානයක් […]










