ඉන්දියාව හා යුරෝපා සංගමය අතර දැවැන්ත වෙළෙඳ ගිවිසුමක්
වසර ගණනාවක් පුරා පැවති සාකච්ඡා සාර්ථක ලෙස නිමාවට පත් කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය ලොව දැවැන්තම වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇත. […]
වසර ගණනාවක් පුරා පැවති සාකච්ඡා සාර්ථක ලෙස නිමාවට පත් කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය ලොව දැවැන්තම වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇත. […]
යුරෝ මිලියන 1.1ක වියදමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කර ඇත. නවක
රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති, කොළඹ 03, බාලදක්ෂ මාවතේ පිහිටි,
ලංකා පොස්පේට් සමාගම මඟින් කැණීම් කරනු ලබන රොක් පොස්පේට් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් වන බජාජ් විසින් 2025 වසර සඳහා වන කීර්තිමත් “Superbrands Sri Lanka” සම්මානය දිනා ගැනීමට සමත් වී
ඔබේ ආදරණීය දරුවා සිප් සතර හැදැරීමට පාසලට යන පළමු දිනයේදී අගනා සමරු තිළිණයක් පිරිනැමීමට මහජන බැංකුව මෙවරත් කටයුතු යොදා තිබේ.
හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ සමාගමේ 51.11% ක පාලක කොටස් හිමිකාරීත්වය ස්වෙච්ඡා අර්පණයක් (voluntary offer) හරහා අත්පත් කර ගැනීම සඳහා තවත්
කොට්ටාවේ පිහිටි ආර් ඩී මීඩියා අර්නිං හබ් නම් සමාගමක් විසින් මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් අනවසරයෙන් තැන්පතු රැස් කර ඇති
සෙලාන් බැංකුව මෑතකදී සූර්යශක්ති (පුද්ගලික) සමාගම විසින් මඩකලපුවේ නාවට්කාඩු ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවොට් 10 සූර්ය බලාගාරය සඳහා මූල්‍ය හවුල්කරු ලෙස
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි තාක්ෂණික සමාගමක් වන SpectrifyAI විසින් තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය මැනීම සඳහා විප්ලවීය AI තාක්ෂණික වේදිකාවක් හඳුන්වා දෙනු