Home Lands සමූහය කොළඹ වරාය නගරයේ Central Park District තුළ ඉදි කිරීමට අපේක්ෂිත සිය සුවිසල් ද්විත්ව කුළුණු නේවාසික ගොඩනැගිලි ව්‍යාපෘතිය වෙනුවෙන් CHEC Port City Colombo සමග ගිවිසුම්ගත වේ.
ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් මෙම අති දැවැන්ත ව්‍යාපෘතිය හරහා මෙරටට විශාල විදේශ විනිමයක් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂාවයි. […]










