ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මගින් 12 වසරක් පුරා තිරසාර ආර්ථික වර්ධනයක් උදෙසා දියත් කළ උතුරු පළාතේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය (LEED+) ගමන් මග තුළ ලබාගත් සුවිශේෂි ඉගෙනුම් බෙදා ගැනීම.
ආර්ථික සංවර්ධනය සහ ප්රතිසන්ධානය තුළින් දේශීය ප්‍රජාව සවිබල ගැන්වීමේ (LEED+) ප්‍රමුඛතම ව්‍යාපෘතිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් දෙදිනක් පුරා […]