මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ දායකත්වය පිළිබඳව ශ්රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සිය ප්රසාදය පළ කරයි.
ශ්රී ලංකා රජයේ නිල පිළිගැනීම හිමි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්රමුඛතම ආයතනය වන ශ්රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) […]