HelaGo දේශීය ටැක්සි සේවාව එළිදකී: සාධාරණ ගමනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ටැක්සි ක්ෂේත්රයේ නව යුගයක් ඇරඹේ
ශ්‍රී ලංකාවේ නවතම දේශීය ටැක්සි සේවාව වන HelaGo, අද කොළඹ Waters Edge හිදී HelaGo රියදුරන් 200 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් එළිදක්වන ලදී. රියදුරු-මගී දෙපාර්ශවය සඳහාම සාධාරණත්වය සහ […]










