ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත හේතුවෙන් ජාත්‍යන්තර බදු සහනයන් නොලැබී යාමේ අවදානමක් – ඇඟලුම් කර්මාන්තකරුවන් අනතුරු අඟවයි
මෙය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) විසින් නිකුත් කරන ලද නිවේදනයකි. 1979 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය තාවකාලිකව හඳුන්වා දෙන ලදී.










