NEXT Ventures හි නවතම ගෝලීය මධ්‍යස්ථානය කොළඹ දී විවෘත වේ
NEXT Ventures සිය නවතම ගෝලීය මෙහෙයුම් මධ්‍යස්ථානය වන NEXT Ventures Lanka (Pvt) Ltd සමාගම නිල වශයෙන් පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ […]
NEXT Ventures සිය නවතම ගෝලීය මෙහෙයුම් මධ්‍යස්ථානය වන NEXT Ventures Lanka (Pvt) Ltd සමාගම නිල වශයෙන් පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ […]
මහජන සෞඛ්‍ය පිළිබඳ වඩාත් වැදගත් වෙනස්කම් රාශියක් පිළිබිඹු කරන අන්තර්ජාතික Vape දිනය මේ වසරේ මැයි 30 වැනි දිනට යෙදී තිබේ.
2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකාවේ KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO, පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවෙකු වන
ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය බිංගිරිය විහාරගම දේවගිරි රජමහා විහාරස්ථානය ආශ්‍රිතව විවෘත කෙරුණා. මෙම උද්‍යානය ආරම්භ කරනු ලැබුවේ රටේ
ශ්‍රී ලංකාවේ ISO/IEC 27017 දිනාගත් පළමු දේශීය cloud සැපයුම්කරු බවට පත්වෙමින් OREL IT ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්රය තුළ
දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පසුගියදා සිය
2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාා 33,910 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය
නීති විරෝධී මත්පැන් හා සිගරට් සමඟ සැකකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති – 2025 ජනවාරි 30 නීති විරෝධීව මෙරටට
කොළඹ නගරයේ නවීකරණ රැල්ලත් සමඟ රාජගිරිය උපනගරය, උසස් නේවාසික කලාපයක් (residential zone) මෙන්ම ලාභදායී ආයෝජන බිමක් ලෙස තම ස්ථානය තහවුරු