මෙරට කර්මාන්ත පවත්වාගෙන යන ජපාන ආයෝජකයින්ට ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන දක්වන සහයෝගය ඉතා ඉහළයි – JCCI-SL හි සභාපති කිෂි ටකාෂි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන විසින් ජපාන ආයෝජකයින්ට මෙරට ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලබා දෙන සහයෝගය […]










