AOD වෙතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් බලගන්වන “Young Creatives” වැඩසටහන ඇරඹේ
AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ










