ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සන්නාමය වන Ewis විසින් දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේ වෙත අපනයනය කරයි
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය […]