ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රයේ නව පිටුවක් පෙරළමින් ස්ටෙෆාන් ද අල්විස් ‘The 3i Show’ හරහා ප්‍රකට බිලියනපති ව්‍යාපාරික ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී සාකච්ඡාවක නිරත වෙයි
ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් යොමු වෙමින් පවතින පසුබිමක, Priceline/Booking.com හි සම නිර්මාතෘවරයෙකු වන ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී










