“Let’sTALK & Walk 2026”: ඔක්තෝබර් මස 10වැනි දිනයට යෙදී ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අපි සැවොම එක්ව ඇවිදිමු, ඒ අපි සැවොම ඒකතුව සෑම අයෙක්ම “දැකීමට, ඇසීමට සහ අගය කිරීමට ලක් විය යුතු බව දැනුවත් කිරිම සදහා”
මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK &








