“2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය
2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයන නැවතත් වර්ධනීය තත්වයක් අත්පත් කරගෙන ඇති බවත් එය ක්ෂේත්රයේ ඉදිරි දියුණුව සඳහා ඉතා වැදගත්









