අපනයන විභවතාවක් සහිත සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට අවදානම් කළමනාකරණය, උපාය මාර්ග සහ ඉන්කො ටර්ම්ස් ගැන වැඩමුළුවක්
“දේශසීමා ඉක්මවා ජාත්‍යන්තර වෙළඳාමේ තරඟකාරිත්වය ජය ගැනීමට අවදානම් කළමනාකරණය, උපාය මාර්ග සහ ඉන්කො ටර්ම්ස්” යන මාතෘකාව යටතේ වූ පාරිභෝගික කේන්ද්‍රීය […]










