ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර අති දැවැන්තම නිවාස ව්‍යාපෘති දියත් කිරීමේ උළෙල සමඟින් Home Lands සමූහය ‘Central Park Boulevard Port City Colombo’ නිල වශයෙන් එළිදැක්වීමට සූදානම් වෙයි
සුපිරි බොලිවුඩ් තරු සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ‘Central Park Boulevard Port City Colombo’ අභිමානවත් ලෙස එළිදැක්වීමට නියමිතයි ඉන්දීය සාගරයේ […]










