ශ්‍රී ලංකාවේ මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය 2026 ඩුබායි Gulfood ජාත්‍යන්තර ප්‍රදර්ශනයට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ජනවාරි 26-30 දිනයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමට නියමිත […]
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ජනවාරි 26-30 දිනයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමට නියමිත […]
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) සහ අපනයන සඳහා වක්‍රව සම්බන්ධවී සිටින ව්‍යාපාරයන් සවිබල ගැන්වීමේ අඛණ්ඩ උත්සාහයක් ලෙස,
හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට
මෙරට මෝටර් රථ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් පසුගියදා පැවැති ‘ඉයන් දියස් අබේසිංහ අනුස්මරණ’
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට සිදුවූ බලපෑම අනුව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ
මෙරට විශාලතම මෙන්ම වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය ‘හෙළකුරු’ විසින් හඳුන්වාදුන් විප්ලවීය ප්‍රවාහන සේවා වේදිකාව
දිට්වා සුළි කුණාටුව මගින් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හරහා අරමුදල් යොමු කෙරේ ශ්‍රී
Xterm Termite Baiting System ශ්‍රී ලංකාවේ වේයන් පාලන ක්‍රමවේදය නව දිශානතියකට පරිවර්තනය කිරීමේ 10 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවේය. මෙම
මෙරට ජාත්‍යන්තර අධ්‍යාපනයේ විශ්වාසනීයම ආයතයනයක් වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS), වර්තමානය වන විට, ශ්‍රී ලාංකීය සිසුන්ගේ ඇමරිකානු අධ්‍යාපන සිහිනය
‘ඇගේ දෑසින්’ නම් වූ මෙම සුවිශේෂී වැඩසටහන, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය (SGBV) පිළිබඳ දැනුවත් කිරීම