ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය තිරසාර මාවතකට යොමු කිරීමට Hayleys Mobility සහ Jetwing Travels වෙතින් ශක්තිමත් ප්රවේශයක්
ශ්රී ලංකාව පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons










