“ස්වදේශී කොහොඹ” හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ස්වදේශී කර්මාන්තායතනය විසින් කෙයා ට්රස්ට් ඉන්ටර්නැශනල් පුද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝග ලබා ගනියි.
දශක අටකට වැඩි කාලයක් පුරා ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ වෙළෙඳ පොළ ප්රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් ස්වදේශී කොහොඹ […]