සම්ප්‍රදායික මැණික් කර්මාන්තය නව තාක්ෂණයෙන් සවිබල ගන්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහයෝගිතා ගිවිසුමකට එළඹෙයි.
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිබල ගැන්වීම සඳහා දායකත්වය ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) […]